Colombo Today Local News

“රට වැටිලා නැ, වැටිලා තියෙන්නේ පාලකයෝ…”

අපේ රට දුප්පත් රටක් නොවෙයි. සම්පත්වලින් බහුල රටක්. දුප්පත් රටක් නම් රට වැසියන්ගෙන් මෙතරම් බදු මුදලක් අය කරන්නේ ඇයි ? අපේ රට වැටිලා නැ, වැටිලා තියෙන්නේ ආණ්ඩුව නැතිනම් පාලකයෝ යැයි බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසති.

ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් ඒ බැව් කියා ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේ පැවති සාකච්ඡාවේදිය.

උන්වහන්සේ කියා සිටියේ, රටක් පවත්වාගෙන යන්න බදු මුදල් අවශ්‍යයි, රටේ ජනතාවත් පොහොසත් කරලා රටත් පොහොසත් වෙන්න ඕනි. රටේ පවතින්නේ පරිපාලන ගැටළුවක් මිස අපේ රටේ වැටීමක් නොවන බවයි.

Related posts

අද පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි

colombotoday

“කොළඹ අභිමානය” නමින් සමලිංගික සැණකෙළියක් – එජාප තරුණ බලමණ්ඩලයත් හවුල්

colombotoday

ඇමති රාජිත අදත් මහ හෙළිදරව්වකට සූදානම් !

colombotoday

ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවට ඡන්දය නොදීම ගැන පසුතැවෙනවා- ලන්සා

colombotoday

ගෙවුණු දින 7ට ඩෙංගු රෝගීන් 2479ක්

Admin

සපුගස්කන්දේ ඉන්ධන නිකුත් කිරීම අරඹයි

colombotoday