Uncategorized

මූල්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුව ඩොලර් මිලියන 150ක් අනුමත කර තිබේ.

ලෝක බැංකුවේ විධායක මණ්ඩලය එම අනුමැතිය ලබාදුන් බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Related posts

13කගේ වැඩ තහනම්… සේවක අරගලය දිගටම… ITN විකාශන ඇණහිටීමේ තත්ත්වයක්….

colombotoday

මැයි 2 රජයේ නිවාඩු දිනයක්

colombotoday

“බලය ඇති විට ජනතා සහය නොපතා, බලය නැති විට ජනතා සහය පැතීම නොකර අර්බුදය ජය ගැනීමට කටයුතු කරන්න.” – ශ්‍රී පාදස්ථානාධිපති හිමි

colombotoday

නිරිඇල්ල ප්‍රදේශයේ ඝාතනයක්

Admin

තැපැල් ඡන්දය ඔක්. 30 හා 31 දා

colombotoday

දිගින් දිගටම මගේ හිසට පහර දුන්නා – අවම බලය යොදවපු හැටි සිසුවිය කියයි

colombotoday