Colombo Today Local News

ශ්‍රීලනිප-එජාප එක්වි පළාත්පාලන ආයතනවල බලය පිහිටුවීමට සාකච්ඡා

එක්සත් ජාතික පක්‍ෂයට, එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට බහුතර බලයක් නොමැති පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ කතාබහක් සිදුව තිබෙන බව තිලංග සුමතිපාල මහතාට අයත් ‘ලක්බිම‘ පුවත්පත පුවතක් පලකර තිබේ.

එජාපය, ශ්‍රීලනිපය සහ එජනිස ජ්‍යෙෂ්ඨයන් අතරේ සිදුවන අදහස් හුවමාරුවකින් පසු ඒ සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද එම ප්‍රවෘත්තියේ සදහන් වේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙයවූයේ තිලංග සුමතිපාල මහතාගේ මූලිකත්වයෙනි.

Related posts

කොළඹ – බදුල්ල මාර්ගයේ හාලිඇල උඩුවර ප්‍රදේශයෙන් අද සිට බස් ධාවනය සීමා කෙරේ..

Admin

වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි ත්‍රස්තවාදීන් – පෙරටුගාමීන්ට තදින්ම ක්‍රියාත්මක වෙනවා වචන දෙකක් නැහැ

Admin

රාජිත සේනාරත්නගේ අවසන් බලාපොරොත්තුවත් සුන්. අපේක්ෂිත ඇප අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපති විජිත හේරත් නිදහස ජනතා සභාවට එක්වෙයි

colombotoday

නාගදීප බුද්ධ ප්‍රතිමාව එපා කියන යෝජනාව උතුරු සභාවට ඉදිරිපත් කෙරේ

colombotoday

ආණ්ඩුවේ දූෂණ හොයන්න, විජයදාසගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

colombotoday