Colombo Today Local News

“ඕනම ගොනෙකුට මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය හදන්න බෑ“ – GMOA

තමන් ආණ්ඩුව පෙරළීමට කටයුතු කරමින් සිටින බව ඇමති රාජිත සේනාරත්න චෝදනා කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

“අපි හිතන් හිටියේ මෙච්චර දවසක් මේ රටේ ආණ්ඩු පෙරළන්නේ රාජිත සේනාරත්න ඇමතිවරයායි අවුරුදු 4දී ඔළුවට කඳුළු ගෑස් උණ්ඩයක් වැදුණු පුතයි දෙන්නම එකතු වෙලා කියලා” “ඕනම ගොනෙකුට මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය හදන්න බැහැ” යැයිද ඊයේ පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1481962465197340/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

සිංහරාජයේ වනස්පති මිනිසා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

කටුනායක ගුවන්තොටේ සේවකයෝ විරෝධතාවයක

Admin

කුවේට්හි රැකියාවක් දෙන බව පවසා මුදල් ගැරූ දෙදෙනෙකු අත්අඩංගුවට

Admin

බුද්ධික පතිරණ ඇතුළු 9ක්‌ එජාප කෘත්‍යාධිකාරි මණ්‌ඩලයට

colombotoday

නඩුවක් අහද්දී නීතීඥයෙකුට ඇගිල්ලෙන් ඇනලා.. පවිත්‍රා උසාවියෙන් සැරට අහගනී

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙනුත් නිවේදනයක්

colombotoday