Colombo Today Local News

කුවේට්හි රැකියාවක් දෙන බව පවසා මුදල් ගැරූ දෙදෙනෙකු අත්අඩංගුවට

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචාකළ පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කුවේට් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පල්ලම ප්‍රදේශයේ පුද්ගලයෙකු විමර්ශන නිලධාරීන් විසින් මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

අදාළ සැකකරු ගම්පොල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගෙන් කුවේට්හි රැකියාවක් ලබාදෙන බව පවසමින් හාරලක්ෂ 50,000ක මුදලක් ලබාගෙන ඇත.

Related posts

ෆෙඩරල් ගැන නොදන්නා බබ්බු ටිකක් බිල්ලෙක් මවා ජනතාව භය කරනවා…

colombotoday

සමුපකාර ගම්මානයකට මි.775ක් | රිෂාඩ්ගේ කාලේ තවත් වංචාවක්. විමර්ශන සී.අයි.ඩීයට.| අන්තවාදීන් පුහුණු කළාදැයි සැක.

colombotoday

වැටලීමකට ගිය කොස්තාපල් අතුරුදන්

Admin

සජිත්ගේ “ශ්‍රී-මුඛයට“ සමාජ ජාලාවලින් දැඩි විරෝධය

colombotoday

ඥාණසාර හිමියන්ට ලබා දුන් දඩුවම ගැන එක්නැළිගොඩ බිරිඳ සතුට පළකරයි

colombotoday

මහින්දගේ චීන ගනුදෙණු ගැන රහස් පොලීසිය විමර්ශන අරඹයි…

colombotoday