Colombo Today Local News

රුපියලේ හුළං බහී

ශ්‍රී ලංකා මහ බැංකුව අද(16)දින නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (16)දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 329.02ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 346.33 ලෙස සටහන් විය.

ඒ අනුව පෙර දිනට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල අද(16)තවත් ඉහළ ගොස් තිබේ.

Related posts

සහරාන් ඇතුළු ත්‍රස්තයන් ප්‍රහාරයට පෙර තවත් 38ක් සමග අවසන් පුහුණුව කරපු කදවුරක් නුවරඑළියෙන් සොයාගනී…

colombotoday

ඇහැලියගොඩට සංචරණ සීමා

colombotoday

බැදුම්කර හොරුන් කිය අපට චෝදනා කළොත් ශ්‍රීලනිප ඇමතිලාගේ සියළු හොරකම් එළි කරනවා – එජාපය දන්වයි

colombotoday

වරාය විකිණීමට එරෙහිව ඉදිරිපත් කළ, කුණු කූඩයට වැටුණු කැබිනට් පත්‍රිකාව මෙන්න

colombotoday

ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමේ චෝදනා මත ජර්මනියේ මුස්ලිම් පල්ලි වසා දමයි

colombotoday

කඹ ඇදිල්ලක්: TNA,UNP අළුත්ම ව්‍යවස්ථාවක් ඉල්ලයි – ශ්‍රීලනිපය සංශෝධන පමණක් ඇති කියයි

colombotoday