Colombo Today Local News

බුද්ධික පතිරණ ඇතුළු 9ක්‌ එජාප කෘත්‍යාධිකාරි මණ්‌ඩලයට

මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇතුළු නවදෙනකු ඊයේ (31 දා) එක්‌සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට පත්කර තිබේ.

එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොතදී පැවැති පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී මෙම පත්කිරීම් කර ඇත.

බුද්ධික පතිරණ මහතාට අමතරව ආනන්ද කුමාරසිරි, ලකී ජයවර්ධන, ඡේ.සී. අලවතුවල, තුසිතා විඡේමාන්න, සිඩ්නි ජයරත්න, ඒ.ඒ. විඡේතුංග, අජිත් මාන්නප්පෙරුම, දුනේෂ් ගන්කන්ද යන මහත්ම මහත්මීන්ද කෘත්‍යාධිකාරී මණ්‌ඩල නව සාමාජිකයන් ලෙස පත්කළ බව එජාප මහ ලේකම් ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා පැවසීය.

දුනේෂ් ගන්කන්ද සහ ඡේ.සී. අලවතුවල යන මහත්වරුන් නියෝජ්‍ය ඇමැතිවරුන් වන අතර සෙසු හත්දෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙති.

Related posts

“චන්ද්‍රිකාට, මෛත්‍රීට, මට නැති ආරක්ෂාවක් මහින්දට දෙන්න බෑ.. ඉතිරි හමුදාවත් ඉවත් කරනවා”

colombotoday

උතුරු පළාතට වෙනම ජාතික ගීයක්… ඔක්තෝබර් 23ට පෙර අනුමත කරගැනීමට විග්නේෂ්වරන් දත කයි…

colombotoday

සහල්, සිමෙන්ති සහ ඖෂධ ආනයනයට පකිස්ථානයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක්

colombotoday

“ඉදිරියේදී ආහාර හිගයක් ඇති වෙනවා. අපිට තාම අපේ ප්‍රශ්න තියෙන්නේ. ලෝකෙන් එන ප්‍රශ්න ඇවිත් නෑ. “

colombotoday

පොලීසියේ කණ්ඩායමකට පහරදුන් අටලුගම පිරිස බන්ධනාගාරගත කෙරේ

colombotoday

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අධීක්ෂණය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයට

colombotoday