Colombo Today Local News

ගාල්ලේ බූරු පොලකට පොලිසිය පනී.. බූරු ගසමින් සිටි කාන්තාවන් හතක් අල්ලයි

ගාල්ල ලැන්දෑව හන්දිය ප්‍රදේශයේ දී කාන්තාවක් පවත්වා ගෙන ගිය  බූරු පිටියක් වටලා බූරු ගසමින් සිටි කාන්තාවන් පස් දෙනෙකු සහ පිරිමි දෙදෙනෙකු ගාල්ල පොලිස් කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

අත්අඩංගුවට ගත් කාන්තාවන් පස්දෙනා අවුරුදු 40-70 ත් අතර වයස්වල පසුවන්නියන් වෙති.

මෙම කාන්තාව විසින් පවත්වා ගෙන ගොස් ඇති බූරුපිටියක් මීට පෙරද වටලා එම කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විට අධිකරණයෙන් වැරදිකරු කර දඬුවම් විද ඇති බවද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

Related posts

බස්නාහිර විශේෂ පොලිස් මෙහෙයුමක්

colombotoday

පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අතවර කළ පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday

බෝට්ටුවක් පෙරළී ධීවරයෙකු අතුරුදන්

Admin

රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙන් මානව හිමිකම් කොමසාරිස්ට අභියෝගයක්

colombotoday

වත්මන් ආණ්ඩුව බැරැක්ක රටක් නිර්මාණය කරමින් සිටිනවා. දේශපාලන පළිගැනීම්වලට බය නෑ. – පාඨලී චම්පිකර රණවක

colombotoday

තැපැල් ඡන්ද දායකයින්ගේ ලැයිස්තු සහතික කිරීම අවසන්

colombotoday