World

“ඉස්ලාමය වැළදගනු.. නැතිනම් රටින් යනු“ – මුස්ලිම් පිරිසක් බ්‍රිතාන්‍ය මහ රැජිණට අනතුරු අගවයි

ඉස්ලාම් ආගම වැළදගන්නා ලෙසත්, බැරිනම් බ්‍රිතාන්‍යයෙන් පිටවන ලෙසත් මුස්ලිම් පිරිසක් බ්‍රිතාන්‍ය මහ රැජිණට අනතුරු අගවා ඇතැයි, ජනප්‍රිය රේඩියෝ සංවාද වැඩසටහනක් වන Info Wars මෙහෙයවන ඇලෙක්ස් ජොන්සන් ප්‍රකාශ කරයි.

යුරෝපය සහ බ්‍රිතාන්‍ය තුළ ඉස්ලාමීය ත්‍රස්ත ක්‍රියා උත්සන්න වීමත් සමග එහි වෙසෙන ඉස්ලාමීය ප්‍රජාව තුළ නව පිබිදීමක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අතර, මීට සමගාමීව යුරෝපය පුරා ඉස්ලාම් විරෝධී රැල්ල වඩාත් තියුණු ලෙස වර්ධනය වෙමින් පවතින බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Related posts

මුස්ලිම් නම් 29ක් චීනයේ තහනම් වෙයි.. මොහොමඩ්ලාට, සදාම්ලාට මින් පසු චීනයේ ඉඩ නෑ !

colombotoday

නෙදර්ලන්ත මැතිවරණයෙන් මුස්ලිම් විරෝධී විල්ඩර්ස් පරාදවන ලකුණු

colombotoday

ඉන්දියාවේ කොරෝනා වයිරස් රෝගීන්ගෙන් 83% ක් අවුරුදු 50 ට අඩු තරුණයින්

colombotoday

තබ්ලික් ලොක්කා මවුලානා සාද් පොලිසියටත් වංගු දමයි. පල්ලිය විවෘත කරන තුරු ප්‍රකාශයක් දෙන්න බෑ කියයි

colombotoday

ත්‍රාසජනක පිම්ම වැරදී යතුරුපැදි ශූරයෙක් මරු දකියි

colombotoday

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව පහළොස්දහස ඉක්මවයි

colombotoday