World

නෙදර්ලන්ත මැතිවරණයෙන් මුස්ලිම් විරෝධී විල්ඩර්ස් පරාදවන ලකුණු

නෙදර්ලන්ත පාර්ලිමේන්තු මැතිවරණයෙන් දේශීයත්වය වෙනුවෙන් තම ප්‍රතිපත්ති ඉදිරිපත් කල සහ මුස්ලිම් විරෝධියෙකු වූ G විල්ඩර්ස් නායකත්වය දැරූ එරට නිදහස් පක්ෂය පරාජයට පත්කොට එරට අග්‍රාමාත්‍යවරයා නියෝජනයකල සන්ධානයට මෙතෙක් නිකුත් කල ප්‍රතිපලවලට අනුව ජය හිමිවී තිබෙනවා.

මේ වන විට එරට මහා මැතිවරණයෙන් 93.5% ප්‍රතිපල නිකුත් කොට අවසන් වී ඇති අතර මන්ත්‍රී ආසන 150න් ආසන 76ක බහුතරය දිනා ගැනීමට අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන සන්ධානය සමත්වී තිබෙනවා.

G විල්ඩර්ස් ගේ ජයග්‍රහණය වැලැක්වීම සදහා ලෝක මුස්ලිම් සංවිධාන උපරිම උත්සාහය දැරූ අතර යුරෝපයට තවත් ට්‍රම්ප් කෙනෙකු බිහිවීම නැවැත්විය යුතු බවට විරෝධතා විශාල සංක්‍යාවක් මැතිවරණ කාල සිමාව තුල දැක ගැනීමට හැකි විය.

Related posts

අධිබලැති විදුලි රැහැන් කුළුණක ගුවන් යානයක් පැටලෙයි

Admin

පාසල් සිසුවියක් සහ සිසුවෙක් මියයාමෙන් බෙංගාලයේ පළාතක ගැටුම් පොලිස් නිලධාරින් ඇතුළු 30ට තුවාල

colombotoday

මූල්‍ය වංචාවකට වරදකරු වූ ආර්ජන්ටිනාවේ උපජනාධිපතිනියට වසර 6ක සිර දඬුවම්

Admin

ගාසා ගොඩබිම් ආක්‍රමණයකට සූදානම් – නෙතන්යාහු කියයි

Admin

2023 නොබෙල් සාම ත්‍යාගය නර්ගීස් මොහොමාඩීට

Admin

ඇමෙරිකානු සංචාරකයන් පිලිපීනයට ඇතුළුවීම තහනම්

colombotoday