Colombo Today Local NewsUncategorized

නිදහස් පක්ෂය ඉවත් වුනෝත් තුනෙන් දෙක විතක් නෙමේ සරල බහුතරය පවා අහිමි වෙයි – අමරවීරගෙන් ආණ්ඩුවට රිදෙන කතාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ආණ්ඩුවට තුනෙන් දෙක පමණක් නොව සරල බහුතරය පවා අහිමි විය හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර අනතුරු අඟවයි.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්ය.

මේ අතර, පක්ෂ ප්‍රතිසංවිධාන කිරීමේ නව වැඩපිළිවෙළ ලබන 10 වැනිදායින් පසු ආරම්භ කරන බව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේය.

Related posts

රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin

වැසිකිළි යන ගැහැණුන් දෙස හොරෙන් බැලූ කෑගැල්ලේ මුස්ලිම් අයෙක් පහර දී මරා දමලා

colombotoday

කලා වැවේ දීඝදන්තුට විදුලි සැරවැදෙයි

Admin

ලොව මවු කිරි දෙන රටවල් අතර පළමු තැන ශ්‍රී ලංකාවට !

colombotoday

Enrique ගේ සංගීත ප්‍රසංගයේ කෝටි 2ක බදු වංචාවක්?

colombotoday

මස්සිනාගේ පොරෝ පහරින් මස්සිනා මරු දකී

Admin