Colombo Today Local News

කොකේන් කිලෝවක් සමග සැකකරුවෙක් අල්ලයි

කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදු කළ විශේෂ වැටලීමකදීයි අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සතුව තිබූ සමස්ත කොකේන් ප්‍රමාණය කිලෝ 01යි ග්‍රෑම් 12ක් බව සඳහන්.

සැකකරු මන්නාරම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන්නෙක්.

Related posts

අදත් පැය දෙකක් රටම අඳුරේ

Admin

හෙළ උරුමය පුංචි ඡන්දයට එජාපයෙන් !

colombotoday

පොලිස් ඇමතිට ජීවිත තර්ජනයක්

Admin

සැක සහිත 245ක් රෝහල්වල

colombotoday

ආනයනික සහල් ඇතුළු ආහාර වර්ගවල බැර ලෝහ ඇත්දැයි සොයා පරීක්ෂාවක්

colombotoday

මිළ පහලටම වැටේ. තේ කර්මාන්තයට අසාධ්‍යයි

colombotoday