Colombo Today Local News

ඉන්දීය විදේශ ලේකම් බැසිල් ට අමතයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශීය කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් අතර දුරකථන සංවාදයක් පවත්වා තිබේ.

ඊයේ (10) දිනයේ දුරකථන මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා සමග ඉතා හොඳ සංවාදයක් පැවැත්වු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකශ කර ඇත.

ඉදිරියේ දී ඉතා සමීපව කටයුතු කිරීමට එහිදි එකඟතාව පළ වූ බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් ප්‍රකාශ කර තිබේ.

Related posts

බදු සහන අද සිට ක්‍රියාත්මකයි !

colombotoday

නාමල් රාජපක්ෂ ශ්‍රීලනිප අතහැර පොහොට්ටුවට එක් වේ…

colombotoday

බැංකු අද වැඩ නෑ… බැංකු සේවකයෝ 30,000ක් අද වර්ජනයේ

colombotoday

ප්‍රහාරයෙන් දින ගණනාවකට පසු අද ඇමැති බදියුදීන්ගේ තාරපුරම් නිවස පරීක්ෂා කෙරේ

colombotoday

රටපුරා පන්සල්වලට බෝම්බ ගැසීමට සැලසුම් කළ අන්තවාදීන් 50ක් ගැන හෙළිවෙයි…

colombotoday

“කළය හෝදන මිනිහ අතින් තමයි කැඩෙන්නේ“.. මට ඕන ඉන්න ටිකේ මහනුවරට දෙයක් කරන්නයි – ආණ්ඩුකාර මෛත්‍රී

colombotoday