Colombo Today Local News

කින්නියා ගම්මානය ඇවිලෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී තවුෆීක්ගේ නිවසට ප්‍රහාර

මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තවුෆීක්ගේ නිවසට ප්‍රහාරයක් එල්ලවී තිබේ.

කින්නියා, කුරන්ජන්කර්නි කලපුවේ පාරුවක් පෙරළීයාමෙන් සිදුවූ අනතුරත් සමඟ එම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

එම අවස්ථාවේදී මෙලෙස ප්‍රදේශවාසීන් විසින් මන්ත්‍රීවරයාගේ නිවසට ප්‍රහාරයක් එල්ලකර ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

පහරදීමෙන් මන්ත්‍රීවරයාගේ නිවසට දැඩි හානි සිදුව තිබේ.

Related posts

ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

colombotoday

සියළුම දේශපාලන පක්ෂ දූෂිතයි… පිරිසිදු අපි පමණයි…

colombotoday

රට පුරා හොර දොස්තරවරු 40,000කට වැඩියෙන් බෙහෙත් දෙනවා

Admin

යතුරුපැදියක් ලොරියක ගැටී 9 හැවිරිදි දරුවෙකු මිය යයි

Admin

සහල් මගඩියට සම්බන්ධ කැබිනට් ඇමති FCID දක්කයි ?

colombotoday

විල්පත්තුව ගැන හොයන ජනපතිගේ “ස්වාධීන” කොමිසම හොරාගෙ අම්මගෙන් පේන අහන හැටි මෙන්න !

colombotoday