Colombo Today Local News

දකුණේ ධීවරයන් උතුරට යාම නවතන්න හිටපු මන්තී‍්‍ර තුරෙයිරාසා රවිහරන් දැඩි උත්සාහයක | ධිවරයොත් උසි ගන්වයි

දකුණේ ධීවරයන් වසර ගණනාවක් තිස්සේ මුලතිව් මුහුදු කලාපයට ගොස් ධීවර කටයුතුවල නිරතවීම ව්‍යර්ථ කිරීම සඳහා හිටපු උතුරු පළාත් සභා මන්තී‍්‍ර තුරෙයිරාසා රවිහරන් දැඩි උත්සාහයක නිරත වන බව ආරක්‍ෂක අංශ ආරංචි මාර්ග පවසයි.

දකුණේ ධීවර බෝට්ටු 300 කට අධික සංඛ්‍යාවක් මේ දිනවල මුලතිව් මුහුදු කලාපයේ ධීවර කටයුතු සඳහා පැමිණ තිබේ. ඔවුන් මුලතිව් ධීවරයන් ඇවිස්සීමේ යෙදී සිටින බව එම ආරංචි මාර්ග පළ කළේය.

Related posts

ඉන්දියාවේ සාංචි පුදබිමේ සියලු විස්තර නාම පුවරු සිංහල භාෂාවෙනුත්…

colombotoday

කැස්බෑ බිත්තර 90ක් වෙරළින් ගොඩ ගත් සැකකරුවන් 9දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

හෙට ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක්

Admin

මැතිවරණ කොමිසම ආණ්ඩුවට ආදර ලිපි ලියනවා

Admin

අධික වැසි සමග ගංගා දෙකක ජල මට්ටම අවදානම් වෙයි

Admin

දේශීය ණය ප්‍රශස්තකරණයේදී පොලී අනුපාතවල කැපී පෙනෙන අඩුවීමක් වෙිවි

Admin