Colombo Today Local News

සීනි 17කින් නගී !

විවෘත වෙළෙඳපොළේ රුපියල් 93ක්ව පැවැති සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 110 දක්වා රුපියල් 17කින් ඉහළ ගොස් තිබේ.

මේ පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු පැවැසුවේ එතෙක් ශත 25 ක්ව පැවැති සීනි කිලෝවක ආනයන බද්ද රුපියල් 13 දක්වා ඉහළ දැමීම නිසා ඉකුත් ජනවාරි 27දා නිකුත් කළ ගැසට් නිවේදනයේ පරිදි රුපියල් 93ක් වූ උපරිම සිල්ලර මිලකට සීනි කිලෝවක් අලෙවි කළ නොහැකි බැවින් සීනි ආනයනකරුවන්ගේ ඉල්ලීම් අනුව ජීවන වියදම් කමිටුව මඟින් උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් නිවේදනය අහෝසි කිරීම නිසා මෙසේ සීනි මිල ඉහළ ගොස් ඇති බවයි.

Related posts

ඔඩ්ඩුසුඩාන් කම්හලේ වැඩ DSI සමාගම ආරම්භ කරයි

colombotoday

ඉහළ යන අවන්හල් ආහාර

Admin

ඇමති වජිරට ගිංතොට ජනතාවගේ විරෝධය.. හූ කියා පන්නා දමයි (Video)

colombotoday

මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි | දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

colombotoday

නසීර්ගේ පුටුව හිස් බව මැතිසබා ලේකම්වරිය මැතිවරණ කොමිසමට දන්වයි

Admin

ප්‍රබල ජනබලයක් ඉදිරියට ආවොත් මේ ආණ්ඩුවට ඇපත් නෑ – ලාල් කාන්ත

colombotoday