Colombo Today Local News

මත්පැන්-දුම්වැටි භාවිතා නොකරනවන්නම් කොවිඩ් එන්නත ලබා දෙන්න

මත්පැන් සහ දුම්වැටි භාවිතය මගින් සිරුරේ ප්‍රතිශක්තිය අඩු කරන බවත් එවැනි ඇබ්බැහියකට ලක්වී සිටින පුද්ගලයෙකුට කොවිඩ් -19 වැළැක්වීමේ එන්නත ලබාදීමෙන් ප්‍රයෝජනයක් නොවන බවත් දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

එවැනි අයෙකුට කොරෝනා මර්ධන එන්නත ලබා නොදී මත්පැන් සහ දුම්වැටි භාවිතය නොකරන පුද්ගලයින්ට එන්නත් ලබාදීම අතිශයින් සාධාරණ බව මෙහිදී සභාපතිවරයා සඳහන් කරයි.

මේ වන විට මත්පැන් සහ දුම්වැටි භාවිතා කරන්නෙකු කොරෝනා එන්නත ලබා ගෙන සිටිනම් එදින සිට අවම වශයෙන් මාස 06ක කාලයක් ඒවා පාවිච්චි කිරීමෙන් වැලකි සිටීම අත්‍යාවශ්‍ය බව වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

කොවිඩ් මර්දන කමිටුව අද රැස්වෙයි

colombotoday

දැදුරු ඔය ද්‍රෝණියේ ගංවතුර අවධානම තවදුරටත්

Admin

තිලංග අර්ජුණට පස් පඩංගුවේ බැන වදී.. හොරකම් එළිකරන බවත් කියයි.. වීඩියෝව මෙන්න

colombotoday

චීන ජනපි ෂිපින්ජින් ට දිවි ඇතිතෙක් බලයේ ඉන්න ව්‍යවස්ථාව වෙනස්කරගනී

colombotoday

හම්බන්තොටට ඇතුළු වූ නැව සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසයි

colombotoday

ප්‍රබල ඇමතිවරයෙක් ඉන්දියාවට රත්‍රං විකිණීමේ ජාවාරමක

colombotoday