World

රික්ටර් මාපක 8.2 ක භූමිකම්පාවක් – ඇලස්කාවට සුනාමි අනතුරු ඇඟවීම්

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයේ මූලික දත්ත වලට අනුව ඇලස්කාවේ වෙරළ තීරයේ රික්ටර් මාපක 8.2 ක භූමිකම්පාවක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇලස්කාවේ පෙරීවිල් සිට ගිනිකොන දෙසින් සැතපුම් 56 ක් (කිලෝමීටර් 91) පමණ දුරකින් සිදුව ඇති මෙම කම්පන තත්ත්වය ඉතා ප්‍රබල භූමිකම්පාවක් බවයි වාර්තාවන්නේ.

ඇලස්කාවට 1964 මාර්තු මාසයේදී රිච්ටර් මාපක 9.2 ක භූමිකම්පාවක් සිදු වූ අතර එය උතුරු ඇමරිකාවේ වාර්තා වූ ප්‍රබලතම භූමිකම්පාවයි.
එම භූමිකම්පාව සහ සුනාමියෙන් 250 කට වැඩි පිරිසක් මිය ගියේය.

Related posts

අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධූරයට විශ්‍රාමික ජෙනරාල් ලොයිඩ් ඔස්ටින් නම් කරයි

colombotoday

අමෙරිකාව සහ කෙන්යාව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි

Admin

යුද ගිනි මැද බ්‍රිතාන්‍ය අගමැතිත් ඊශ්‍රායලයට ළාඟා වෙයි

Admin

සන්නද්ධ කණ්ඩායමක් විසින් නෞකාවක් ඕමාන් බොක්කේදී පැහැරගනියි.

colombotoday

මෝදිගේ ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක්

colombotoday

අධිකරණ තීන්දුවට එරෙහිව රාහුල් ගාන්ධිගෙන් අභියාචනයක්

Admin