World

IS යක්ෂයෝ ලිංගික වහලියන් වීම ප්‍රතික්ශේප කළ තරුණියන් 19 ක් පණපිටින් පුළුස්සයි

is26අයි.එස්.අයි.එස් ත්‍රස්තයන් සිය ලිංගික වහලියන් වීම ප්‍රතික්ෂේප කළ යසිදි ගෝත්‍රික තරුණියන් 19 දෙනෙකු අමානුෂික ලෙස පණපිටින් පුළුස්සා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාකයේ මොසූල් නුවරදී ඔවුන් යකඩ කූඩුවල රදවා මෙලෙස ගිනි තබා ඇත්තේ විශාල පිරිසක් ඉදිරියේදීයි.

පසුගිය වසරේදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තයන් ඉරාකයේ වයඹදිග සින්ජාර් ප්‍රදේශය අත්පත් කරගත් අතර යසිදි ගෝත්‍රික තරුණියන් 3000ක් පමණ ලිංගික වහලියන් බවට පත්කරගෙන තිබෙනවා. එයින් පිරිසක් විකුණා ඇති අතර තවත් ගැහැණු ළමයින් 1800ක් පමණ රදවාගෙන සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

එම තරුණියන් අත්අඩංගුවේ පසුවන අවස්ථාවේ ලබාගත් වීඩියෝ දර්ශන පහතින්.

Related posts

ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් එන්නත කැනඩාව තුළ හදිසි භාවිතයට අනුමැතිය

colombotoday

බ්‍රිතාන්‍යයේ කොරෝනාවෙන් මියගිය සංඛ්‍යාව 233ක් දක්වා ඉහළට

colombotoday

ඉන්දියාව දින 40 කට පසු සීමා ලිහිල් කරයි

colombotoday

පාසලක වෙඩි තැබීමකින් සිසුන් තිදෙනෙක් මරුට – සැකකාර 15 හැවිරිදි සිසුවා අත්අඩංගුවට

colombotoday

ඉන්දියාවේ පැතිර ඇති විකෘති කොවිඩ් වෛරසය ප්‍රභේදය රටවල් 17කට පැතිරිලා

colombotoday

නත්තල් උත්සවයකට ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්. 7ක් මරුට.

colombotoday