Colombo Today Local News

කරුණා අම්මාන් ශ්‍රීලනිපය හැර යයි.. අලුත් ‘දෙමළ‘ පක්ෂයක් පිහිටුවයි !!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපතිවරයෙකු වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා තිබෙනවා.

දෙමළ එක්සත් නිදහස් පෙරමුණ නමින් මෙම පක්ෂය නම්කර ඇති අතර ඉදිරියේදී ලියාපදිංචි කිරීමට කටයුතු කරන බව විනයාගමූර්ති මුරලිදරන් පවසයි.

Related posts

සුමිත් ප්‍රසන්න ඝාතන චෝදනාවට ලක්වූ ඇඹිලිපිටියේ ASP නැවතත් සේවයට

colombotoday

ඉන්දියාවෙන් ආපු දරුණු හමේ ලෙඩක් රට පුරා

colombotoday

කැබිනට් අමාත්‍යාංශ නව ලේකම්වරුන් ජනපති ලේකම් හමුවෙයි

Admin

සපුගස්කන්ද ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ගින්නක්

colombotoday

විමල් සන්ධානයෙන් ඉවත් වෙයි

colombotoday

ලාංකිකයින්ටත් සිංගප්පුරුව තහනම්

colombotoday