Colombo Today Local News

“පාර්ලිමේන්තුවේ ‘අන්න හොරා‘ කියන පික්පොකට් කාරයා”.. ජනපතිගේ සැර කනේ පහර කාටද [Video]

ඊයේ අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළමු මැතිවරණ ප්‍රචාරක රැළියේදී, ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් පලකළේය.

කොළඹ කොටුවේ පික්පොකට් කාරයන් ‘අන්න හොරෙක්.. අන්න හොරෙක්..’ කියමින් හොරාද දුවන බව පැවසූ ජනාධිපතිවරයා, ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවේ දෙපැත්තේ සිටින අය දෙගොල්ලන්ටම හොරා කියාගන්න පටන් ගත් බවද කියා සිටියේය.

බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා කළ කතාව අවසානයේ “කවුද හොරා.. මහින්ද හොරා“ යනුවෙන් අගමැතිවරයා සහ එජාප මන්ත්‍රීවරුන් හඩ නැගූ අතර, ඒකාබද්ධ විපක්ෂය දෙසන් “හොරා හොරා, රනිල් හොරා.. මහබැංකුව කැඩුව හොරා“ යැයි හඩ නගනු ඇසිනි.

Related posts

ඩීසල් නැවට ඩොලර් ගෙවීම තවත් ප්‍රමාද වෙයි

colombotoday

ඇඳිරි නීති කාලය තුල අත්‍යවශ්‍ය සේවා සදහා අවසර

colombotoday

අවුරුදු පහක් සීනි කන්න බිලියන 191ක් වැය කරලා

colombotoday

FACT CHECK: ධම්මික පැනිය අත්හදා බැලූ වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළුව හත් දෙනෙකුට කොරෝනා?

colombotoday

මිතුරාගේ පිහිපහරින් තරුණයෙක්‌ මරුට

colombotoday

වැලිමඩටත් විශේෂ ආරක්ෂාවක්.. රත්නපුරෙත් පොලිස් මුර සංචාර

colombotoday