Colombo Today Local News

අවුරුදු පහක් සීනි කන්න බිලියන 191ක් වැය කරලා

ගෙවුණු වසර පහක කාලයේ දී රුපියල් බිලියන එකසිය අනූ එකක සීනි ආනයනය කර තිබේ.

සීනි ටොන් ලක්ෂ විසි අටකට කිලෝ 2896007128 වැඩි ප්‍රමාණයක් ආනයනය කර ඇත.රටවල් 68කින් එසේ සීනි ආනයනය කර තිබේ.

වැඩිම සීනි ප්‍රමාණයක් ආනයනය කර ඇත්තේ 2016 වර්ෂයේය. එම ප්‍රමාණය ටොන් ලක්ෂ හයකි.එසේ ආනයනය කර ඇති වැඩි ප්‍රමාණයක් සුදු සීනිය.

Related posts

ව්‍යාජ 5000 නෝට්ටු 39ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

රාජිතට විරුද්දව අධිචෝදනා ගොනු කෙරේ

colombotoday

ලංකාවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරනවා – IMF

colombotoday

සිංගප්පූරුව සමග රටට අවාසි ගිවිසුමක් ගහලා.. ආර්ථිකය වනසන ඇමති ඉවත් කරන්නැයි ඉල්ලයි

colombotoday

ඡන්ද 4ක් අවලංගුයි…. වලංගු ඡන්ද 219යි

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අබ්දුල් රාසික් අත්අඩංගුවට ගන්න. CID වෙත පැමිණිල්ලක්

colombotoday