Colombo Today Local News

මහ බැංකුව ඉහගෙනම කාලා.. බැදුම්කර මගඩියේ තවත් දූෂණයක් එළියට !

අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිව සිටි සමයේ සිදු කළ බැඳුම්කර වංචාවට අදාලව සිදු කළ තවත් වංචාවක විස්තර මේ වන විට මහ බැංකුවේ අභ්‍යන්තර විගණන වාර්තාවකින් එළියට පැමිණ තිබේ.

එම විගණන වාර්තාවට අනුව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් තවත් ලක්ෂ තුන්දහස් දෙසිය තිස් හයක හෙවත් මිලියන 323.6ක වංචාවක් සිදු කර ඇත.

එම වාර්තාවේ “O” පරිච්චේදයට අනුව පිටු අංක 19 සහ 20 දක්වා ඇති ආකාරයට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මහ බැංකු බැඳුම්කර ගණුදෙනු හරහා අයතා ලෙස ලැබූ බිලියන 12.89 ලාභයට අමතරව එම සමාගමට සම්බන්ධ වෙනත් අධ්‍යක්ෂවරුන්ගේ තවත් සමාගමකට උක්ත ලක්ෂ 3236 මාරු කර යවා තිබේ.

මෙයට අදාළ විගණන වාර්තාවේ උපුටාගැනීම පහතින් වේ.

Related posts

ජනපතිගෙන් ගවයන්ට තාවකාලික සහනයක් !

colombotoday

දැඩි සුළඟින් විදුලිය බිඳවැටීම් දාහතර දහසක්

Admin

“අද වන විට විදේශ වත්කම් හිදිලා.. රට ගොඩගන්න නම් කැපකිරීම් කරන්න වෙයි“ – ජනපති

colombotoday

ජන හා නිවාස සංගණනය ඇරඹෙයි

Admin

මහින්ද වෙනුවට මංජු ලලිත් දිවුරුම් දෙයි

colombotoday

පෙත්සම් ගැන තීරණයක් දෙන තුරු මන්ත්‍රී ධුරයේ හෝ ඇමති ධුරයක දිවුරුම් දෙන්නේ නැහැ – ධම්මික පෙරේරා

colombotoday