Colombo Today Local News

ජනපතිගේ නිළ නිවසට හොරෙන් ඇතුල් වෙන්න ගිය නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසට අනවසරයෙන් ඇතුළු වීමට උත්සහා කළ පුද්ගලයෙකු ජනාධිපති ආරක්ෂක ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද පෙරවරු 9.30ට පමණ එම පුද්ගලයා ජනපති නිළ නිවසට ඇතුළුවීමට උත්සහා දරා ඇති අතර, ධනුක විශ්වජිත් නමැති මෙම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ ඔහු 2011 වසරේ සිට 2016 දක්කා කාලය තුළ කෝට්ටේ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුත කර ඇති බවයි.

තමන්ට රැකියාවක් ලබා ගැනීමට යැයි පවසමින් මොහු ජනපති නිළ නිවසට ඇතුළුවීමට උත්සහා දරා ඇති බවයි පැවසෙන්නේ.

කුරුදුවත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

Related posts

හිරුණිකාගේ නඩුව යළි විභාගයට – පැහැරගැනීමට ලක්වු අමිල සාක්කි දෙයි

Admin

දීර්ඝ සතිඅන්තයේ තැපැල් විශේෂ සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම්

Admin

සියළුම වතු කම්කරුවන් කුඩා තේවතු හිමියන් බවට පත්කරනවා!

colombotoday

දූෂිත පොලිස් ඕඅයිසීගේ වැඩ තහනම්

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ 91ක තොග අවසන් – GMOA

colombotoday

පළාත් සභා මැතිවරණය පමාවීම ගැන මැකෝ රනිල්ට සහ කරූට ලියයි

colombotoday