Colombo Today Local News

අකිලගේ, හිරුණිකාගේ සැප රිය දෙකත් මාගම්පුරට ගොඩබායි (Photo)

අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් සහ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නමින් ගෙන්වූ අධි සුඛෝපභෝගී ලෑන්ජ්කෘෂර් ජීප් රථ දෙකක ඡායාරූප සමාජ ජාලා ඔස්සේ පලවී ඇත.

මේ වන විට එම රථ දෙක හම්බන්තොට වරායේ ගොඩ බා ඇතැයි එමගින් පැවසේ.

ටොයොටා ලෑන්ඩ්කෘසර් V8 මාදිලියේ මෙම ජීප් රථයක් සාමාන්‍යයෙන් මෙරට වෙළදපලේ කෝටි 4කට වැඩි මිලකට අලෙවි වෙයි.

 

Related posts

කොමිසමේදී ඇත්ත එළිවුණත් බැඳුම්කර හොරුන්ට නඩු නෑ.. දඩුවමුත් නෑ !

colombotoday

“යළි නැඟිටින්න නම් එපා වැඳලා ඉල්ලන්නම්”

Admin

රංජන් පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයට.

colombotoday

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇගවීමක්…

colombotoday

ආපදා තත්ත්වයෙන් පාසල් 630ක් වැසෙයි

colombotoday

කොත්මලේ ඔය සහ මහවැලි ගඟ දෙපස ජනතාව විමසිල්ලෙන් ඉන්න

Admin