Colombo Today Local News

අහිරහස් ලෙස වෙඩි වැදී මියගිය STF නිලධාරියෙකුගේ සිරුරක් හමුවෙයි

වෙඩි වැදී මියගිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙක්ගේ සිරුරක් හමුවී තිබේ.

සිරුර මේ වනවිට දියතලාව මූලික රෝහලට රැගෙනවිත් ඇති අතර මරණයට හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මකය.

වැඩිදුරටත් වාර්තා වෙන්නේ අදාළ නිලධාරියා හපුතලේ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අයත් බවය.

ඔහුගේ නලළ ප්‍රදේශයේ වැඩි වැදුණු පහරක් ඇති බවද වාර්තාවේ.

Related posts

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

ඉන්දු ලංකා පාලම් නෑ.. ඒ වගේ දේශද්‍රෝහී අමන වැඩ මම කරන්නෑ – ජනපති

colombotoday

ආණ්ඩුවේ දූෂිතයන්ටත් මගෙන් බේරුමක් නෑ – ජනපති

colombotoday

පාතාලය ඉවර කරන්න ජනපති තීන්දුවක් ගනී

Admin

ඉන්දියානු ආර්ථික වර්ධන වේගය ඉහලට

Admin

කැබිනට් වෙනස පෙනි පෙනී පේරාදෙණියට අනධ්‍යන පත්වීම් 100ක් ලබාදෙයි..

colombotoday