Colombo Today Local News

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කාප්පාදුවක්

හෙට (23) පස්වරු 06 සිට පැය 12ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

හෙට පස්වරු 06 සිට 24 වනදා පෙරවරු 06 දක්වා මෙම ජල කප්පාදුව සිදු කෙරේ.

ඒ අනුව කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල කාප්පාදුව බලපැවැත්වෙනු ඇත.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරණ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවී ඇති බව එම මණ්ඩලය පැවසීය.

Related posts

පළාත් සභා සීමාව ඉක්‌මවා යමින් විධායකය අහෝසි කළොත් රට ෆෙඩරල් වෙනවා

colombotoday

“මගේ දරුවන්ටත් වඩා මම මොරගහකන්ද ජලාශයට ආදරේයි” – ජනපති මෛත්‍රී කදුළු සලයි…

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන්නන් ඇල්ලීමට අද රාත්‍රියේ සිට විශේෂ මෙහෙයුම්

colombotoday

වැලිපැන්නේ මුස්ලිම් පල්ලිය අසල හිස් ඉඩමක බෝම්බ තුනක්…

colombotoday

සිල්රෙදි නඩුවෙන් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට නිදොස් කොට නිදහස්

colombotoday

ජනපතිගේ, අගමැතිගේ පුරාජේරු කුණු කූඩෙට.. අල් හුසේන් ලංකාවට විදෙස් විනිසුරන් එවයි !

colombotoday