Colombo Today Local News

සෞඛ්‍ය සේවකයෝ අදත් විරෝධයක

රටේ පවතින ඖෂධ හිඟය ඇතුළු සිය ක්ෂේත්‍රයේ පවතින විෂමතාවන් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් අද (22)දින රෝහල් ඉදිරිපිට විරෝධතා සංවිධානය කර තිබේ.

ඒ අනුව දහවල් කෑම පැය තුළ මෙම විරෝධතා පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් රෝගී ප්‍රතිකාර සඳහා බාධාවක් නොවන අයුරින් මෙම විරෝධතා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Related posts

ව්‍යවස්ථා සභාවට අභියෝග කරන්න ජනාධිපතිට බලයක් නෑ

Admin

පරිප්පු මිළ ඉහළට !

colombotoday

හිස්බුල්ලා තවත් බලවත් වෙයි… ජනපතිගෙන් අලුත් තනතුරක් !!

colombotoday

ඇමති ජී.එල් ස්වයං නිරෝධායනයට

colombotoday

ජනපති එජාපයට බනින්නේ ඡන්ද කඩාගන්නයි.. ඡන්දෙන් පස්සේ අපි ආයෙත් යාලුයි..

colombotoday

විපක්ෂයට මූණ දෙන්න එජාපයෙන් සන්නද්ධ බළකායක් !… මන්ත්‍රීන් 18කට විශේෂ පුහුණුවක්

colombotoday