Covid 19

ඉදිරි මාස 02 තුළ එන්නත් මාත්‍රා මිලියන 12ක් මෙරටට

ලබන මාස 02 තුළ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 12කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ, සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 08ක් සහ ෆයිසර් මාත්‍රා මිලියන 04ක් මෙරටට ලැබීමට නියමිත බවය.

මේ වන විට මෙරටට කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 22කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.

Related posts

යාපනය ශික්ෂණ රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ වලදී තවත් කොරෝනා රෝගීන් 5ක් හමුවෙයි

Admin

තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday

නෙවිල් ප්‍රනාන්දු IDH දැඩිසත්කාර ඒකකයට

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 1,579ක්

colombotoday

කොරෝනා ආසාදනය වූ මාධ්‍යවේදියෙකු මිය යයි

colombotoday

ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ..

colombotoday