Colombo Today Local News

විදෙස් විනිසුරුවන් සහිත අධිකරණයක් උතුරේ හදන බව විග්නේෂ්වරන් කියයි

ජාත්‍යන්තර විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක් උතුරේ ස්ථාපිත කරන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසයි.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර විනිසුරුවන් සහිත අධිකරණයක්‌ ස්‌ථාපිත නොකළහොත් තමා එම පියවර ගන්නා බව ඔහු පවසා ඇති අතර විග්නේෂ්වරන්ගේ මෙම ප්‍රකාශය පළාත් සභා බලතල උල්ලංඝණය කිරීමකි.

එසේම ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ජාත්‍යන්තර හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු බව ඔහු රටවල් රැසකදී ප්‍රකාශ කර තිබු අතර ද්‍රවිඩ සන්ධානය ද ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බව දක්‌වමින් හියිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කරන ලෙස ඉල්ලා තිබේ.

Related posts

සෞඛ්‍ය ලේකම්කමට හොදම සුදුස්සා වෛද්‍ය පාදෙණියයි… GMOA යෝජනා කරයි

colombotoday

ආණ්ඩුවෙන් ගිය 16 සහය ඒකාබද්ධ විපක්ෂයට!

colombotoday

සමාජ මාධ්‍යට වෙන්න යන දේ…

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් සිව්දෙනෙක් හමුවෙයි

Admin

අගමැති ඉවත්කළ හැකිද? ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යයි

colombotoday

ජොන්ස්ටන් ට එරෙහි අල්ලස් නඩුවක් විභාගයට දින දෙයි

Admin