Colombo Today Local News

ජනපති ගැන අනාවැකි කියූ විජිත රෝහණ අත්අඩංගුවට ගනී

මහජනයා නොමග යන ආකාරයෙන් අසත්‍ය අනාවැකි පළ කළැයි සැකපිට ජ්‍යෝතීර්වේදී විජිත රෝහණ විජේමුණි මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මොහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනවාරි 27 වනදාට පෙර අනිවාර්යෙන්ම මිය යන බවට ඔහු අනාවැකියක් පළකර තිබිණි.  කෙසේ වෙතත් ඉකුත් ජනවාරි 24 වනදා ඔහු සිය ෆෙස්බුක් ගිණුම ඔස්සෙ සදහන් කර තිබුණේ සෙනසුරු වක්‍ර වූ බැවින් ජනපතිවරයාගේ මාරක අපලය කල් ගිය බවයි.

 

Related posts

ගොයම් කපමින් සිටි මවක් වන අලි පහරින් මරුට

Admin

ජනපති අද එ.ජා. මහා මණ්ඩල සැසිය අමතයි

colombotoday

බැසිල් මහත්මයා පාර්ලිමේන්තු එනවනම් සාදරයෙන් පිළිගන්නවා – මහින්ද අමරවීර

colombotoday

හදුන්නෙත්ති යළිත් කෝප් සභාපති ධුරයට…

colombotoday

දුම්රිය ගාස්තුත් හොරෙන්ම වැඩි කරලා

colombotoday

ලක්ෂ 56ක විදෙස් දුමිවැටි තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday