Colombo Today Local News

ලක්ෂ 56ක විදෙස් දුමිවැටි තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

තීරුබදු නොගෙවා විරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබු රුපියල් ලක්ෂ 56 වටිනාකමකින් යුත් විදෙස් දුමිවැටි තොගයක් සමග සැකකරුවෙකු කඳාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

විශේෂ කාර්ය බලකායට ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය සහ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

සැකකරු සන්තකයේ තිබී විවිධ වර්ගයේ දුම්වැටි අසූදාහකට අධික ප්‍රමාණයක් තිබී ඇත.

සැකකරු කෑගල්ලල හෙටිට්මුල්ල පදිංචි වයස අවුරුදු 36 ක පුද්ගලයෙක් වන අතර සැකකරු සහ භාණ්ඩ දුර පරීක්ෂණ සඳහා දාන පොලීසියට බාර දී ඇත.

Related posts

වන සංහාරයට එරෙහි වූ පරිසරවේදීන්ට එරෙහිව ඇමති රිෂාඩ් බදුර්දීන් පොලිසි යයි

colombotoday

නැවත සංශෝධනය වූ සිංහල අවුරුදු නැකත්

Admin

VAT හේතුවෙන් ජල ගාස්තු ඉහලට

colombotoday

‘මේ රටට ඕන බෞද්ධ ඒකාධිපතියෙක්‘ – 2020 රටට ඕන නායකයා ගැන ඥාණසාර හිමි කතා කරයි

colombotoday

ඔක්සිජන් සතිපතා ආනයනය කිරීමට අනුමැතිය

colombotoday

ප්‍රබල දේශපාලකයෙක් මෙහෙයවන කල්ලියකින් කාත්තන්කුඩියේ සමූහ ඝාතනයක්… 35ක් මරා වළ දමලා !!

colombotoday