Colombo Today Local News

හදුන්නෙත්ති යළිත් කෝප් සභාපති ධුරයට…

අටවැනි පාර්ලමේන්තුවේ දෙවැනි සැසිවාර්යේ “කෝප්“ කමිටු සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පත්කර ගැනීමට පක්ෂ නායකයන් තීරණය කර තිබේ.

ඊයේ 17 කතානායකවරයාගේ ප්‍රධානීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ පක්ෂ නායකයන් මේ තිරණය ගෙන තිබේ.

ජනාධිපතිවරයා වාසින් අටවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අවසන් කළ පසු කාරකසභා සියල්ලේම කාර්යයන් අවසන් වූ අතර, යළිත් ඒ සදහා පිරිස් පත්කරගත යුතුව තිබිණි.

Related posts

වසර 300ක් පැරණි පන්නිපිටිය බෝධිය ඉවත් කිරීම හෙට ?

colombotoday

ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

සහජීවනය උතුරා යයි.. මාණික්කමඩු විහාරය ඉවත් කරන්න හකීම් – සම්බන්ධන් සාකච්ඡා..

colombotoday

මෙරට නිෂ්පාදිත තුවක්කු දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Admin

ජනබලය ‌කොළඹට… විරෝධය පවත්වන ස්ථානය ගැන තීරණයක් තවම නෑ… පොලිසිය සීරුවෙන්…

colombotoday

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් රූපවාහීනි නාලිකාවක්

colombotoday