Colombo Today Local News

ස්විස් රජයෙන් ඩොලර් මිලියන 4ක වෛද්‍යාධාර මෙරටට

ස්විස්ටර්ලන්ත රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 04ක වටිනාකමින් යුත් වෛද්‍යාධාර තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

ඒ අනුව කොවිඩ් රෝග පාලනයට අවශ්‍ය ඔක්සිජන් සාන්ද්‍රික උපකරණ සහ ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල ඇතුළු උපකරණ තොගයක් ස්විස්ටර්ලන්තය විසින් ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ස්ව්ස්ටර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත එම වෛද්‍ය ආධාර තොගය භාරදුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

Related posts

කුකුළා අරන් තොණ්ඩා ආණ්ඩුවට පනී.. ලොකු ඇමතිකමක් ලෑස්තියි !

colombotoday

ගවයන් බදින්න ගිය දෙදරු පියකුගේ මළ සිරුර මාළු දැලක පැටලි එයි

colombotoday

25% දඩයක් ගහල ඇතිද? බංග්ලාදේශයට ක්‍රිකට් තහනම් කරන්න – ඉන්දියාවෙන් ඉල්ලීමක්

colombotoday

අපේ ජනබල පක්ෂයෙන් රතන හිමි දොට්ට. – මන්ත්‍රිධුරයෙන් නෙරපන්නයැයි මැතිවරණ කොමිසමට දන්වයි.

colombotoday

“රණවිරුවන් බේරාගත් රට පැවති රජයේ වැරදි නිසා නැවතත් දෙකඩ වෙමින් පවතිනවා” – සජිත්

colombotoday

7 වන වතාවටත් අඛණ්ඩව සතුටුතම රට බවට ෆින්ලන්තය

Admin