World

ඉන්දීයාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තාවිම යළි ඉහළ යයි

ඉන්දීයාවේ දෛනික කොවිඩ්-19 ආසාදිතයින් වාර්තාවිම යළි ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

ඊයේ (27) දිනය තුළ පමණක් නව ආසාදිතයින් 43,654ක් හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

එය ඊට පෙර දිනයට වඩා 47%ක වර්ධනයක් බව සඳහන් වෙයි.

ඊයේ දිනයේ කොවිඩ් ආසාදිත මරණ 640ක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති බව එරට බලධාරීන් පවසයි.

Related posts

බයිඩ්න්‌‌ගේ ‌කොවිඩ් නීතියක් එරට ‌ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

colombotoday

කාන්තා බන්ධනාගාරයක ගැටුමකින් 41ක් මියයයි

Admin

ඇමෙරිකානුවෙන් නිපදවූ කොරෝනා එන්නත සාර්ථකව අත්හදා බලයි

colombotoday

මුස්ලිම් පියාට සහ බෞද්ධ මවට දාව උපන් කාන්තාවක් මුස්ලිම් නොවන බවට අභියාචනයකින් තීන්දු කරයි

colombotoday

පාකිස්තානයේ කරච්චි නගරයේ භූ චලනයක්

colombotoday

මුස්ලිම් ජාතිකයෙකු යෑයි සිතා ඇමරිකාවේදී හිමිනමකට පහර දීලා

colombotoday