World

පාකිස්තානයේ කරච්චි නගරයේ භූ චලනයක්

පාකිස්තානයේ කරච්චි නගරයේ අද (09) උදෑසන භූමිකම්පාවක් සිදුව ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.

පාතිස්තාන බලධාරීන් පැවසුවේ, රික්ටර් මාපකයේ 4.1 ලෙස සටහන් වූ එම භූ චලනයෙන් කරච්චි නගරයේ ප්‍රදේශ කිහිපයකට මද බලපෑමක් සිදුව ඇති බවය.

සමහර ප්‍රදේශවල ගොඩනැගිලි සෙලවුණු බවටද වාර්තා පළවෙයි.

Related posts

“අල්ලාහු අක්බාර්” කියමින් බෙල්ජියමේ නත්තල් ගසකට පෙට්රෝල් බෝම්බ ප්‍රහාරයක් – Video

colombotoday

ප්‍රංශ ජනපති එම්මානුවෙල් ඊශ්‍රායලයට

Admin

AI ජාත්‍යන්තර රාමුවක් ගැන චීනය උනන්දුවෙන් – Elon Musk

Admin

ඊයේ දින වැඩිම මරණ ගණන ඉන්දියාවෙන්

colombotoday

ලෝව තෙවන විශාලතම දියමන්තිය අප්‍රිකාවෙන් හමුවෙයි

colombotoday

කර්මාන්ත කලාපයක වෙඩිතැබීමකින් 10ක් මරුට

colombotoday