World

ලෝව තෙවන විශාලතම දියමන්තිය අප්‍රිකාවෙන් හමුවෙයි

මෙතෙක් හමු වූ තුන්වන විශාලතම දියමන්තිය අප්‍රිකාවෙන් හමුවී ඇති අතර එය මේ වන විට බොට්ස්වානාහි ප්‍රදර්ශනය කර තිබෙන බව විදෙස් මාද්‍ය වාර්තා කරයි.

කැරට් 1,098 ක් බරැති මෙම දියමන්තිය ලෝකයේ දෙවන විශාලතම දියමන්තියට වඩා මදක් අඩු බරකින් යුක්තයි.

අප්‍රිකාවේ බොට්ස්වානාහි වසර 50 කට අධික කාලයක් ක්‍රියාත්මක වූ ඉතිහාසයේ සොයා ගත් විශාලතම දියමන්තිය මෙය බවයි වාර්තා වන්නේ.

Related posts

නීතිය කැඩූ අගමැති ඩොලර් 250ක් දඩකයි.. ලෝකෙටම ආදර්ශයක් දෙමින් වරද පිළිගෙන සමාව ගනී

colombotoday

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළට

colombotoday

ඉන්දියාවෙන් ලංකාවට පන්නන්න ගිය ගංජා කිලෝ 2090ක් මාට්ටු

Admin

ඔස්ට්‍රියාවේ ඉස්ලාමික කාන්තා ඇදුම් තහනම් කෙරේ

colombotoday

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 15 ඉක්මවයි

colombotoday

තාවකාලික සටන් විරාමය රුසියාව කඩ කරයි

colombotoday