Colombo Today Local News

සීමා නිර්ණ වාර්තාව ඇමති මුස්තාපා ප්‍රතික්ෂේප කරයි

සීමානිර්ණ වාර්තාව අද (02දා) විෂයභාර අමාත්‍යවරයාට භාරදී තිබුණත් එය භාරගැනීම අමාත්‍යවරයා විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

කමිටු සාමාජිකයින් 05 දෙනාගෙන් තිදෙනෙකු පමණක් අදාළ වාර්තාවට අත්සන් කිරීම නිසා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් මෙම වාර්තාව භාර ගැනීම ප්‍රතික්‍ෂේප කර තිබෙන බවද එම සංවිධානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා සඳහන් කළේය.

එහෙත් සාමාජිකයන් 5 දෙනාගෙන් තිදෙනෙකු අත්සන් කර තිබෙන නිසා එය නීත්‍යනුකූල ලියවිල්ලක් බවත්, මැතිවරණය කල්දැමීමේ උපක්‍රමයක් ලෙස මෙය භාරගෙන නොමැති බවද ඔහු පවසා සිටියේය.

Related posts

ජනපති හා එජාපය අතර අද තීරණාත්මක හමුවක්…

colombotoday

අපට ඕනනම් රටම අකර්මන්‍ය කරන්න තිබුණා…

colombotoday

ව්‍යවස්ථාව හදන වැඩේ 90%ක් අවසන්.. ප්‍රශ්න ඇතිවෙන නිසා එහි ඇතුළත් කරුණු දැන්ම කියන්නෑ

colombotoday

යුක්‍රේන සංචාරකයින් පිරිසක් සීගිරියට ගිහින්.

colombotoday

ආසාදිතයන් ගණන 611 දක්වා ඉහලට

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා රිමාන්ඩ්

colombotoday