Colombo Today Local News

විල්පත්තු සංහාරය ගැන ජනපතිගේ අලුත්ම නියෝගයත් පුස්සක් වෙන ලකුණු (Video)

විල්පත්තු රක්ෂිත මායිමේ විලත්තයිකුලම් රක්ෂිතයේ සිදුවන වන විනාශය සම්බන්ධය මතුවූ විරෝධතාව හේතුවෙන් ජනාධිපතිවරයාගේ අවධානය ඊට යොමුවූ අතර, අදාල රක්ෂිතයේ සිදුවන වන විනාශය පිළිබද සොයාබලා, විල්පත්තු වනාන්තර කළාපය සහ ආශ්‍රිත වනාන්තර පද්ධතිය වනජීවී කළාපයක් ලෙස ගැසට් කිරීමට කටයුතු කරන ලෙස බලධාරීන්ට නියෝග කරනු ලැබුවා.

ඒ අනුව ඊයේ දිනයේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග, පරිසර සංවිධාන හා මාධ්‍ය ආයතන අදාල වන විනාශය සිදුවන ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, වන සංරක්ෂණ නිලධාරීන් විසින් විවිධ කරුණු ගෙනහැර දක්වමින් එහි සිදුවන විනාශය සාධාරණීකරණය කිරීමට උත්සහ කළේ මේ අයුරින්..

[fbvideo link=”https://www.facebook.com/kumara.chapabandara/videos/10210530764896660/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

මාතර බන්ධනාගාරයට එන රැඳවියන් අගුණකොළපැලැස්සට

Admin

ගණේමුල්ලේ සංජීව අත්අඩංගුවට

Admin

මඩකලපුවේ කතෝලික දේවස්ථානයකටත් බෝම්බ ප්‍රහාර

colombotoday

කොරෝනා වෛරසයෙන් මියගිය මරදානේ පුද්ගලයාගේ දේහයත් ආදාහනය කරයි

colombotoday

අන්තර්ජාලයෙන් මත්පැන් පෙරීම ප්‍රවර්ධනය කරන්නන් අත්අඩංගුවට

colombotoday

ආණ්ඩුවේ පසුපෙලින් රතන හිමට සහ පාදෙණියට විරෝධයක්. – පොහොර ප්‍රශ්නය ගැන අහද්දි කාබනික වගාවේ වැදගත්කම කියන්න ගිහින්

colombotoday