Colombo Today Local News

මහින්ද අගමැති කරවන සිම්පල් ප්ලෑන් එකක් ප්‍රසන්න හෙළි කරයි (Video)

බහුතරය නොමැතිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරන්නට නොහැකි බවට පැවසෙන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, ශ්‍රීලනිප ආණ්ඩුවක් සැදීමට ජනාධිපතිවරයාට සැබෑ උවමනාවක් ඇතිනම් ඉතා සුළු තීන්දුවකින් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිකර ශ්‍රීලනිප ආණ්ඩුවක් සැදිය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

2015 ජනවාරි 08 වැනිදා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවේ බහුතරය සහිතව අගමැති ලෙස කටයුතු කල දි.මු. ජයරත්න මහතා කණෙන් අල්ලා එලියට දමා ආසන 48ක් සහිතව සිටි රනිල් වික‍්‍රමසිංහ මසතා අගමැති කල ආකාරයටම අද රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් කණෙන් අල්ලා එලියට දමා මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කල හැකි යයි ඔහු සදහන් කරයි.

https://youtu.be/3PS8Es5XYMo?t=589

Related posts

රන්ජන්ගෙන් අනාවැකියක්.. ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙක් ළගදීම අත්අඩංගුවට !

colombotoday

ලුණුගම්වෙහෙර බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තැබීමක්

Admin

ඉන්දියන් සාගරයේ ගැඹුරු මුහුදේ ප්‍රබල භූ කම්පනයක්

Admin

මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන කියන්න දුරකථන අංක කිහිපයක්

Admin

මන්දපෝෂණය වැඩිම රටවල් ලැයිස්තුවේ ලංකාවට ලැබුණු තැන මෙන්න

colombotoday

සජිත් හිටපු තැනටම… රනිල් තීරණය කරයි !

colombotoday