Colombo Today Local News

වස්කඩුවේ ලී මෝලක් ගිනි ගනී

කළුතර, වස්කඩුව ප්‍රදේශයේ ලී මෝලක අද(27) අලුයම ගින්නක් හටගෙන තිබේ.

තම කණ්ඩායම යොදවා ගින්න පාලනය කළ බව කළුතර නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කර සිටි.

Related posts

වැඩ බලන පොලිස්පතිධූරය ප්‍රියන්ත වීරසූරියට?

Admin

ගම්පොල තරුණයෙකු සෑදු කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය ගැන බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරියගේ අවධානය

colombotoday

ශ්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ බවට දැන්වීමක් කර නෑ – කථානායක කරු

colombotoday

යහපාලන ප්‍රගතිය මනින්න අලුත් මීටරයක් එයි

colombotoday

සිමෙන්ති සැඟවූ කඩ 10කට වැඩ වරදී

colombotoday

ජොනී සී.අයි.ඩී එයි

Admin