Colombo Today Local News

මන්ත්‍රී අකිලගේ නිවසට සහ දේපලවලට ගිනි තැබූ සැකකරුවෙකු අල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතාගේ නිවසට අයුතු ලෙස ඇතුළු වී වාහන ඇතුළු දේපලවලට ගිනිතබා අනර්ථය සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු බලංගොඩ පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 36ක්වන රන්දොල උයනගම, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Related posts

‘සයිටම් ජනසතු කරනු‘.. වෛද්‍යවරු අනිද්දා සිට රට පුරා වැඩ වර්ජනයේ !

colombotoday

විදෙස් ගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටප් ක්‍රමයක්

colombotoday

නව ව්‍යවස්ථාව ගැන අන්තර්ජාල ජනමත විමසුමක් එයි !

colombotoday

සියලු පක්ෂ ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

colombotoday

එල්ටීටීඊ සැකකරුවන් සියළු දෙනාටම පොදු සමාවක් ඕනෑ – මනෝ ගනේෂන්

colombotoday

කාල බෝතලේ තහනම් කරන්න යයි

colombotoday