Colombo Today Local News

හෙරොයින් කිලෝ 25ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවේ

හෙරොයින් කිලෝ 25ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොග්ගල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

කොග්ගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

සහල් නැවකට සල්ලි බදී

Admin

නව දුන්හිඳ ඔඩිසි ධාවනයට එක් කරයි

Admin

කැබිනට් මණ්ඩලයේ කයිවාරුව විතරයි, වැඩ නෑ.. රට කාලා – රවීගෙන් සැර කතාවක්

colombotoday

12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළට.

colombotoday

ශිවාජිලිංගම් අධිකරණයට ඉදිරිපත් කෙරේ

colombotoday

අටුළුගමට ගොස් පැමිණි බලපිටියේ දෙදෙනෙක් ස්වයං නිරෝධායනයට

colombotoday