Colombo Today Local News

චාවාකච්චේරි අනතුරින් මියගිය අයට උතුරේ වැසියන් ඉටිපන්දම් දල්වා ගෞරව දැක්වූ හැටි (Photo)

පසුගියදා රටම කම්පාවට පත් කරවමින් යාපනය චාවාකච්චේරිය ප්‍රදේශයේ සිදුවූ මාර්ක රිය අනතුරෙන් හොරණ මිල්ලනියේ 11 දෙනෙකු මරණයට පත්වුණා. මියගිය සියල්ලන් සිංහල බෞද්ධයන් වූ අතර ඔවුන් ගමන් කරමින් සිටියේ නාගදීපයේ වන්දනාවකට.

සිද්ධිය වූ අවස්ථාවේදී තුවාල කරුවන් බේරාගැනීමට හා මළ සිරුරු ඉවතට ගැනීමට අසල සිටි පිරිස් සහය වූයේ ජාතික ආගම් භේදයකින් තොරවයි.

ඉන්පසු සිද්ධියෙන් මියගිය, දකුණෙන් පැමිණි සහෝදරයන් සිහිපත් කරමින් ඉටිපන්දම් දල්වා අවසන් ගෞරව දැක්වීමටද යාපනය චාවාකච්චේරිය, සංකතාන් ප්‍රදේශයේ සහෝදර දමිළ වැසියන් මෙලෙස කටයුතු කර තිබුණා.

Related posts

අමෙරිකාවේ ෆයිසර් එන්නතට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය.

colombotoday

රටේ නායකයො අත හෝදගන්න හදනවා… දැන් ඇත්තේ නීතියේ පිහිට පමණයි – කාදිනල්තුමා

colombotoday

ඉන්ධන මිල ඉහළ නැංවිමට එරෙහිව නාවලපිටිය උණුසුම් – මාර්ගයයත් අවහිර කරයි.(Video)

colombotoday

“අපි කොටි සමරණවාමයි.. හැකිනම් නවතනු“ – TNA ශිවාජිලිංගම්ගෙන් රජයට අභියෝගයක්

colombotoday

තවත් 21 හැවිරිදි තරුණියක් එන්නතකට බිලිවෙයි

Admin

බස් ගාස්තුව අඩු කිරීමට බස් සංගම් එකග වෙයි…

colombotoday