Colombo Today Local News

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම  අද ඇරඹේ

පසුගිය දා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයිම අද ආරම්භ වේ.

දිවයින පුරා මධ්‍යස්ථාන 434 කදී එම කටයුතු සිදු කරන බව නියෝජ්‍ය විභාග කොමසාරිස් ජනරාල් ලසික සමරකෝන් මහතා සඳහන් කරයි.

අද සිට ලබන 31 වැනිදා දක්වා විභාගයේ පිළිතුරුපත්‍ර ඇගැයිම සිදු කිරිමට සැලසුම් කර තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ පමනණක් පාසැල් වාර විභාග පැවැත්වෙන බැවින් ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයිම හෙට ආරම්භ කරන බව, නියෝජ්‍ය විභාග කොමසාරිස් ජනරාල් ලසික සමරකෝන් මහතා සඳහන් කරයි. 

2023 ශිෂ්‍යත්ව විභාගය පසුගිය 15 වැනිදා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,888 කදී පැවැත්වුණු අතර ඊට ඉදිරිපත් වූ සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ 37,596 කි.

Related posts

සිගිරියට අයත් ඓතිහාසික භූමියක් නිදන් හොරුන්ගේ ග්‍රහණයට

colombotoday

ජනපති අණින් 800ක් ආරක්ෂක බලඇණිය ඉවත් කරයි… රනිල්ගේ ආරක්ෂාව 10ට බස්සයි….

colombotoday

බීඩි කොල වංචාකරු ෆයිසාල් අහමඩ් කරුංකා මගඩියටත් සම්බන්ධයි… පිටුපසින් ප්‍රබල දේශපාලන හස්ථයක්…

colombotoday

නාමල් මේ රටේ ජනාධිපති වී මහින්ට වඩා හොදින් රට පාලනය කරනවා..

colombotoday

ඔමික්‍රොන් ආසාදියන්ගේ පවුල්වල සාමාජිකයින්ටත් කොරෝනා

colombotoday

ආණ්ඩුවේ සුළු පක්ෂ 12කින් යෝජනාවලියක්

colombotoday