Colombo Today Local News

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ? ජෝතිෂවේදියෙකු ගැන පොලිස් පරීක්ෂණ !

ජනාධිපතිවරයා මරණයට පත්වන බවට සමාජ ජාල හරහා දිගින් දිගටම අනාවැකි පල කරන විජිත් රෝහණ විජේමුණි සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන්නැයි ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ මහතා පොලිස්පතිවරයාගෙන් අද ඉල්ලීමක් කළා.

ඒ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ෆේස් බුක් හරහා පල කරන මෙම අනාවැකි ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ලෙස සැක මතුවන බවයි ජනමාධ්‍ය ලේකම්වරයා සදහන් කළේ.

දේශපාලනික වශයෙන් මෙහි සැගවුණු කරුණක් පවතින බවද නිමල් බෝපගේ මහතා සදහන් කරයි

Related posts

පොල් අලෙවියට පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට

colombotoday

මංගල පොදු දේපල අවභාවිතා චෝදනා පිලිගනී.. දෙවන දිනටත් CIDයට

colombotoday

‘අලුත් පරපුරේ සමනලී‘ දාගැබ්වල කුණු පුරවන්න කියයි.. හෙළ උරුමය පොලීසි යයි

colombotoday

VAT හේතුවෙන් බස් ගාස්තු 25% කින් ඉහලට – අවම ගාස්තුව රු.10 යි

colombotoday

දරුණු කොටින්ට නිදහස ඉල්ලා කොළඹදී අඩ නිරුවතින් උද්ඝෝෂණ (Photo)

colombotoday

“ITN වැඩිහිටියන්ට පමණයි” වැඩසටහන් වෙනුවෙන් කැෆේ කිර්ති කඩේ යයි

colombotoday