Colombo Today Local News

තොටළඟ ගින්න බලන්න ගිය මුජිබර් රහුමාන්ට ජනතා විරෝධය

තොටළඟ, කජීමාවත්ත නිවාස සංකීර්ණයේ හටගත් ගින්නෙන් නිවාස 80කට හානි සිදුව තිබූ අතර අද උදෑසන එම ස්ථානයට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ගේ පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

මන්ත්‍රීවරයාට පැමිණ සිටි පුද්ගලයන්ගේ විරෝදතාව එල්ල වී ඇත.

ගින්නෙන් පීඩාවට පත් ජනතාව තම නිවාස වෙනුවෙන් සධාරණයක් ඉටු කරන ලෙස මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා ඇත.

එහි දී මන්ත්‍රීවරයා කියා සිටියේ කඩිනමින් නිවාස සම්බන්ධයෙන් විසදුම් ලබා දීමට කටයුතු කරන බවයි.

Related posts

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වසා දමයි

Admin

පසුගිය වර හැංගි මුත්තන් සෙල්ලන් දැමූ බදුර්දීන් “එන්න කිව්වනම් මම එනවා නේ” යැයි පොලීසියට ටෝක් දෙයි.

colombotoday

පලස්තීන ජාතිකයෙක් අත්අඩංගුවට

Admin

“රණවිරුවන්ට රජයක් ලෙස ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදෙනවා” – ජනපති කියයි

colombotoday

පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට….

colombotoday

ගැටුම සිසුන් දෙපිරිසක් අතරයි.. ජාතිවාදය අවුස්සන්න එපා – රජයේ මතය මෙන්න

colombotoday