Colombo Today Local News

රටපුර ඉස්ලාම් පල්ලිවලට රජයේ වියදමින් CCTV කැමරා සවිකරන්න.. බදුර්දීන්ගෙන් ලිපියක්

රට පුරා ඉස්ලාම් පල්ලිවල ආරක්ෂාව තහවුරු කිරීම සදහා රජයේ වියදමින් CCTV කැමරා සවිකිරීමට පියවර ගන්නැයි ඉල්ලමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදුර්දීන් විසින් මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය වෙත ලිපියක් යොමුකර ඇත.

මේ අතර මුස්ලිම් ජනතාවට සිංහල සංවිධානවලින් අසාධාරණයන් සිදුවන බව කියමින් ආණ්ඩුව හා විපක්ෂය නියෝජනය කරන මුස්ලිම් දේශපාලකයන් 25 දෙනෙකුගේ අත්සනින් යුතුව පසුගියදා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළේය. ඉස්ලාම් පල්ලිවලට ආරක්ෂාව ලබා දෙන ලෙස සහ, අදාළ සංවිධානවල ක්‍රියාකාරී හාමුදුරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයිද එමගින් ඉල්ලා තිබිණි.

Related posts

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් රූපවාහීනි නාලිකාවක්

colombotoday

සියලුම දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්

Admin

SAITM වීරෝධී සිසුන්ට එරෙහි විරෝධයට රාජිත සෞඛ්‍ය සේවකයන් බලෙන් ගෙන්වයි !

colombotoday

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයෙන් රතු එළියක්

colombotoday

මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ලොතරැයි අලෙවිකරුවන් විකිණීමෙන් ඉවත්වෙයි

Admin

සීඅයිඩිය හා ශානිට එරෙහිව කුරුණෑගල රෝහලේ අධ්‍යක්‍ෂ පොලිසි යයි

colombotoday