Colombo Today Local News

රනිල් කැපූ “ගලක්“ ගැන මහින්ද කියයි.. මහ සභාවක් සිනා සයුරේ ගිලේ (Video)

හම්බන්තොටදී පැවති ශ්‍රීලනිප ක්‍රියාකාරී හමුවක් අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හම්බන්තොට වරය ගැන අදහස් පල කරද්දී රැස්ව සිටි පිරිස නොනවත්වා සිනාසුනහ.

‘දැං ගල කැපුවෙ කවුද දන්නෙ නෑ.. රනිල් වෙන්න ඇති.. ඇයි හිනාවෙන්නෙ. මං එහෙම හිතල නෙමෙයි කිවුවෙ’ යයි කී හිටපු ජනාධිපතිවරයාටද සිනාව නවතාගත නොහැකි විය.

Related posts

ලක්ෂ 56ක විදෙස් දුමිවැටි තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

විමල් ට එරෙහිව බදියුදීන් CID යයි | මගේ සහෝදරයට හෝ මට සහරාන් එක්ක කිසිදු සම්බන්ධයක් තිබුණේ නෑ. පුළුවන්නම් චෝදනා ඔප්පු කරන්න

colombotoday

“අපට ඕන වුණේ මහින්ද එලවන්න විතරයි.. දැන් ඉතින් මොන මගුල වුණත් කමක් නෑ” – ඩබ් ජයසිරි

colombotoday

පොලීසිය හොර වැඩක: ඥාණසාර හිමිගේ නඩුවේ බී වාර්තාව වෙනස් කරයි!

colombotoday

මා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට ෆොන්සේකාත් හවුල් – ජනපති විදෙස් මාධ්‍යට කියයි

colombotoday

දළඳා මාලිගාවේ වෙඩින් ප්‍රී ෂූට් එකක්

Admin