Colombo Today Local News

යහපාලනයට එරෙහිව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයෝ වීදි බසී (Video)

yahapln123බෙදුම්වාදීන්ගේ හා බටහිර රටවල උවමනාව මත ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථාවට සහ යහපාලන රජයේ ක්‍රියාකාලාපයට විරෝධය පලකරමින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකියන් ඊයේ විරෝධතාවක නියැළුනා.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවති මෙම විරෝධතාවට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංවිධාන කිහිපයක සාමාජිකයන් පැමිණ සිටි අතර, විරෝධතාව කඩාකප්පල් කිරීම සදහා විදේශ ඇමති මංගල සමරවීර දැඩි උත්සාහයක නිරත වූ බවයි ඔවුන් චෝදනා කළේ.

[fbvideo link=”https://www.facebook.com/100011080830802/videos/346528412393184/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

‘පොලිස් බලතල ගන්න පොලීසියට බැදෙන්න‘ – විග්නේශ්වරන් උතුරේ දෙමළ තරුණයන්ගෙන් ඉල්ලයි

colombotoday

සම්බන්ධන් මහතා කදවුරට කඩාපැන්නේ නොදැනුවත්කමින්.. හමුදා නිලධාරියා ගැන පරීක්ෂණයක් කල යුතුයි

colombotoday

විමල්ගේ අයියා FCID අත්අඩංගුවට ගනී

colombotoday

එජාපය හෙළවෙයි… ප්‍රබලයන් හතරක් ශ්‍රීලනිපයට ?

colombotoday

2024 නව පාසල් වාරය පෙබරවාරි ඇරඹෙයි

Admin

නිවාඩු අවලංගු කලත් තැපැල් සේවකයෝ වර්ජනයේ…

Admin